මතුගම පාරේ රබර් නිෂ්පාදන අලෙවිසැළක ගින්නක්

මතුගම පාරේ රබර් නිෂ්පාදන අලෙවිසැළක ගින්නක්

February 3, 2020   12:03 pm

කළුතර, මතුගම පාරේ පිහිටි රබර් ආශ්‍රිත නිෂ්පාදන අළෙවිසැළක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන 10ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලීසිය පැවසුවේ මේ වන විට පොලීසිය හා ගිනි නිවීම් අංශයෙන් අදාළ ස්ථානය වෙත ගොස් ගින්න මැඩපැවැත්වීමට කටයුතු සිදු කරමින් සිටින බවයි.