සිතුවමින් හැඩවන පොදු ස්ථාන

සිතුවමින් හැඩවන පොදු ස්ථාන

December 11, 2019   02:06 pm

දිවයිනේ ප්‍රදේශ බොහෝමයක පොදු ස්ථාන මේවන විටත් සිතුවමින් වර්ණවත් කර තිබේ.

ඒ ජනතාවට දිනපතා ඇස ගැටෙන මංමාවත්වල තාප්ප සිතුවමින් අලංකාර කිරිමට ඉදිරිපත් වි සිටින තරුණ තරුණියන් විසින්ය.

කලකට පෙර දැන්වීම්වලින් වැසි ගිය නගරබද තාප්ප සහ පොදු ස්ථාන අලංකාර සිතුවම්වලින් වර්ණ ගන්වන තරුණ තරුණියන් පිළිබඳ අප තොරතුරු ගෙන ආවේ ඔවුන් තව තවත් දිරිමත් කිරිමේ අරමුණින්ය.

ඒ අනුව දිවයිනේ ප්‍රෙද්ශ රැසක් සිතුවමින් අලංකාරවන ආකාරය දැකගන්නට ලැබුණි.