රට ගොඩනගන්න බුද්ධිමතුන්ගේ සහාය අවශ්‍යයි

රට ගොඩනගන්න බුද්ධිමතුන්ගේ සහාය අවශ්‍යයි

April 14, 2019   11:25 am

රට ගොඩනැගීම වෙනුවෙන් වැඩ කරන පන්තියේ සහාය මෙන්ම බුද්ධිමතුන්ගේ සහාය අන් කවර දාටත් වඩා රටට අවශ්‍යව ඇති බව කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා පවසයි.

ඊයේ(14) මාතර පැවති එස්.ඒ.වික්‍රමසිංහ මහතාගේ 118වන ගුණසමරු උත්සවයට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.