header logo
SLIC
සයුරෙන් එතෙර
ඉතිහාසයේ මිනිසාට එරෙහිව සිදුවු අමානුෂිකම අපරාධයක මතකය සමරයි
Apr 08, 201911:01 AM
ඉතිහාසයේ මිනිසාට එරෙහිව සිදුවු අමානුෂිකම අපරාධයක මතකය සමරයි

රුවන්ඩා ජන සංහාරය ලෝක ඉතිහාසය තුළ මිනිස් වර්ගයාට එරෙහිව කළ අමානුෂිකම අපරාධවලින් එකක් ලෙස සැළකෙයි.

එය සිදු වී විසිපස් වසරක් ගත වීම නිමිති කරගෙන එරට තුළ සැමරුම් රැසක් සංවිධානය කර තිබේ.

රුවන්ඩා ජන සංහාරය සිදු වී විසි පස් වසරක් ගත වීම නිමිත්තෙන් මෙම අනුස්මරණ උත්සවය සංවිධානය කර තිබුණි.

1994 දී රුවන්ඩාවේ සිදු වූ ජන සංහාරයේදී දින සියයක් ඇතුළත අට ලක්ෂයක් දෙනා මරා දැමුණු බව ඇස්තමේන්තු කර තිබේ.

මෙම අවස්ථාවට එරට ජනාධිපති පෝල් කගාමේ සහ ජාත්‍යන්තර නියෝජිතයන් පිරිසක් එක්ව සිටියේය.

ඒ අතරට යුරෝපා කොමිසමේ සභාපති ෂෝන් ක්ලෝඩ් යන්කර් සහ බෙල්ජියමේ අග්‍රාමාත්‍ය චාල්ස් මිෂෙල් අයත්.

මෙම අනුස්මරණ උත්සවය පැවැත්වුණේ ගිසෝසි අනුස්මරණ පරිශ්‍රයේදීයි.

ජන සංහාරයෙන් මියගිය 2 50 000කගේ සිරුරු එම භුමියේ මිහිදන් කර ඇති බව සඳහන් වෙයි.

එහිදී පුෂ්පෝහාර දක්වා මියගිය පිරිසට ගෞරව දැක්වීමට කටයුතු කළේය.

මෙහිදී අනුස්මරණ ගිනි සිළුවක් දල්වනු ලැබූ එම අවස්ථාවට රුවන්ඩා ජනාධිපතිවර පෝල් කගාමේ එක්වුණා.

මේ අතර ජන සංහාරයෙන් මියගිය පිරිස සිහිපත් කර එරට තුළ තවත් සැමරුම් රැසක් සංවිධානය කර තිබේ.

1994 වර්ෂයේ අප්‍රේල් මස 6 වැනිදා සිට දින 100ක් තුළ දෛනිකව මිනිසුන් දහස් ගණනකට දිවි අහිමි කළ වූ රුවන්ඩා ජන සංහාරය අරම්හ වන්නේ හුටුවරුන් දෙදෙනෙකු වූ එවකට රුවන්ඩා ජනාධිපති යුවෙනාල් හබ්යරිමානා සහ බුරුන්දි රාජ්‍යයේ සිප්‍රියන් ටර්යමීරා රැගත් ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කර ඔවුන් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසුව යි.

කෙසේ වෙතත් එම ප්‍රහාරයට වගකිව යුතු පාර්ශව මෙතෙක් හඳුනාගෙන නැහැ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...