ශ්‍රීමා දිසානායක මැතිණිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රීමා දිසානායක මැතිණිය අභාවප්‍රාප්ත වෙයි

March 29, 2019   06:43 pm

දිවංගත ගාමිණි දිසානායක මහතාගේ භාර්යාව වන ශ්‍රීමා දිසානායක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අද(29) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලක දී ඇය මෙලෙස අභාවප්‍රාප්ත  ඇතැයි වාර්තා වෙයි.

මිය යන විට ඇය 77 වන වියේ පසුවිය.