මිනුවන්ගොඩ හීනටියන සත්තු පෙරහර

මිනුවන්ගොඩ හීනටියන සත්තු පෙරහර

June 28, 2026  

Bookmark and Share
මිනුවන්ගොඩ හීනටියන සහිඳු මහා පෙරහැර 79 වෙනි වතාවට ඊයේ (27) දින වීදි සංචාරණය කරන ලදී.

මෙම පෙරහැරේ විශේෂත්වය වන්නේ ලංකාවේ කිසිම පෙරහැරක නැති සත්තු නිර්මාණය කර පාපැදිවල සවි කරගෙන පෙරහැරේ ගමන් කරයි.

පාපැදිවල නිර්මාණය කරන සත්තු 100කට වැඩි ප්‍රමාණයක් සිටි බව සංවිධායක මණ්ඩලය පවසයි.

මෙම පෙරහැර නැරඹීම සඳහා විශාල ජන ගඟක් පාර දෙපස රැඳී සිට ඇත.