කම්කරුවන් වෙනුවෙන්... May 2, 2026 ලෝක කම්කරු දිනය ඊයේ (01) දිනට යෙදී තිබුණි. ඒ හේතුවෙන් මෙරට බොහෝ ප්රදේශයන්හි පෙළපාලී, රැලි සංවිධානය කර තිබුණි.