සාම පාද යාත්‍රාවේ හයවන දිනය අද
April 27, 2026
"ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ හයවන දිනය අද (27) යක්කල අබේසේකරාරාමය අසලින් ආරම්භ වේ.
අද දිනයේ පාද යාත්‍රාව කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.
අද දිනයේ පාද යාත්‍රාව කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.