අවුරුදු උත්සව April 8, 2026 මහවැව - මට්ටකොටුව වෙරළ කනිටු විද්‍යාලය විසින් සංවිධානය කරන ලද සුර්ය මංගල්‍ය අවුරුදු උත්සවය ඉකුත් 07 වැනිදා දවස පුරා එම විද්‍යාලයේදී පවත්වා තිබේ. ඡායාරූප - ජුඩ් සමන්ත