සෆාරි බස්... April 7, 2026 සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සඳහා හැටන් ලංගම ඩිපෝව මගින් නිර්මාණය කරන ලද ලංගම සෆාරි බස් රථය (06) දින ධාවනයට එක් කර තිබේ. ඡායාරූප- හැටන් රංජිත්