වතුර නාන සද්ධන්තයෝ

වතුර නාන සද්ධන්තයෝ

March 29, 2026  

Bookmark and Share
මේ දිනවල දිවයින පුරා පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ මිනිසුන් මෙන්ම සතා සිවුපාවන්ද දැඩි පීඩාවට පත්ව සිටිති.

එවන් පසුබිමක පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මාදුරුඔය වන රක්ෂිතයේ සිට වැලිකන්ද නෙළුම් වැව වෙත පැමිණි වනඅලි රංචුවක් පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ වැවට බැස ජලයේ බැස ඇඟ සිසිල් කරගන්නා අයුරු දැක්වෙන රූප පෙළක් ‘අද දෙරණ’ට ලැබී තිබේ.