නවීකරණය...
November 12, 2025
"Dream Destination" ව්‍යාපෘතිය යටතේ පළමුව නවීකරණය කිරීම ආරම්භ කර ඇත්තේ තල්පේ දුම්රිය ස්ථානයයි.
ඉහළින් දැක්වෙන්නේ අලුත්වැඩියා කිරීම් අතරවාරයේ තල්පේ දුම්රිය ස්ථානයේ වර්තමාන තත්ත්වය දැක්වෙන ඡායාරූප කිහිපයකි.