විසිරයාම...

විසිරයාම...

September 10, 2025  

Bookmark and Share
ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 396 දෙනෙක් ඔවුන් අනුයුක්ත කළ පොලිස් ස්ථාන වෙත ඊයේ (09) දින විසිර ගියහ.

ඔවුන් මාස 08 කට ආසන්න කාලයක් කළුතර පොලිස් විද්‍යාලයේ සිය මූලික පුහුණුව සම්පූර්ණ කළේය.

විසිරයාමේ උත්සවය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විය.