සාකච්ඡා...

සාකච්ඡා...

July 28, 2025  

Bookmark and Share
මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍යක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අද (28) පස්වරුවේ මාලදිවයින් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.