ලේ දන්දීම...

ලේ දන්දීම...

June 3, 2025  

Bookmark and Share
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සද්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් කොළඹ නාවික මහ රෝහල් පරිශ්‍රයේ පවත්වා තිබුණි.

මෙය පවත්වා ඇත්තේ රාගම උතුරු කොළඹ ශීක්‍ෂණ රෝහලේ ලේ බැංකුව හා සම්බන්ධීකරණයවී ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමඟාමීව පසුගිය 30 වනදාය.

තවද, මෙම උතුම් සමාජ සද්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා බටහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය දැක්වා ඇ.ත.