විසිරයෑම...
April 8, 2025
පොලිස් විශේෂ කාර්ය බළකායේ 82 වන මූලික පුහුණු පාඨමාලාවේ විසිර යාමේ උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේදී පැවැත්විණි.
ඊයේ (07) පස්වරුවේ එම උත්සවය පැවැත්විණි.
82 වන පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු පාඨමාලාව ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 118 දෙනෙකු හා ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 231 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩ 08ක් යටතේ මූලික පුහුණුව හදාරා ඇත.