මෙහෙයුමක්...

මෙහෙයුමක්...

March 26, 2025  

Bookmark and Share
දකුණූ මුහුදේදී අනතුරක් හේතුවෙන් අසාධ්‍ය වූ ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමුකිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබේ.

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක සහයෙන් කඩිනමින් මෙම ධීවරයා ගොඩබිම වෙත රැගෙනවිත් තිබුණි.

එලෙස රැගෙන ආ ධීවරයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් ඊයේ (25) කටයුතු කෙරිණි.