නාමයෝජනා...
March 20, 2025
ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (20) සිදු කෙරුණි.
අද මධ්‍යහ්න 12.00න් පසුව නාමයෝජනා භාරගැනීම් අවසන් වේ.
පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු පසුගිය 17 වැනිදා සිට ආරම්භ කෙරුණි.
නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
පහතින් දැක්වෙන්නේ විවිධ පක්ෂවල පක්ෂ නායකයින් සහ නියෝජිතයින් නාමයෝජනා භාරදීමට පැමිණි අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයකි.
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ, මාධව කුලසූරිය, තම්පිතුරෙයි ප්‍රදීපන්)