
අනුරාධපුර, නුවර වැවේ දියනෑමට ගිය පාසල් ශිෂ්‍යාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අධ්‍යාපන චාරිකාවක ගොස් සිටියදී ගාල්ල, වලහන්දූව ජනාධිපති විද්‍යාලයේ ශිෂ්‍යාවක් මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඊයේ දිනයේ දී සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බව සඳහන්ය.

















































