පළමු නිල හමුව...
January 8, 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිනව හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අද (08) ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා මුණ ගැසි තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ දී එම හමුව පැවති අතර දෙදෙනා අතර සාකච්ඡාවක් ද පවත්වා ඇත.
යුද්ධ හමුදාධිපති වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතා සහ ආරක්ෂක ලේකම්වරයා අතර සිදු වූ පළමු නිල හමුව මෙය වේ.