දිවා-රෑ නොබැලූ මහජන සේවය....
December 1, 2024
අයහපත් කාලගුණය හේතුවෙන් මනම්පිටිය - අරලගංවිල මාර්ගයේ හානි වූ පාළම වෙනුවට ඉදිකළ තාවකාලික යකඩ පාළම ඊයේ ( 30) රාත්‍රියේ සාදා අවසන් කර තිබේ.
ඒ අනුව අද (01) උදෑසන සිට එය රථ වාහන ධාවනය සඳහා විවෘත කෙරුණි.
මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් මෙවැනි ඉදිකිරීමක් සඳහා දින 15ක් වැනි කාලයක් ගතවුවත්, මාර්ග සංවර්ධන අධිකාරියේ අදාළ නිලධාරීන් සහ සේවකයින් එක්ව දිවා රාත්‍රී නොබලා සිදුකළ සේවය හේතුවෙන් දින 2ක් ඇතුළත මෙය නිම කිරීමට හැකිවීමයි.