ඉහළ කොත්මලේ වාන් දමයි...
November 27, 2024
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (27) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
නුවරඑළිය සහ ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ ඒකකයේ ඉල්ලා සිටී.
ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇළිවල ජල ධාරිතාව ද ඉහළ ගොස් ඇත.
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)