දිය යටින් ආ දැවැන්තයා...
November 11, 2024
ඉන්දීය නාවික හමුදාවේ INS වේලා සබ්මැරීනය ඊයේ (10) තෙදින සංචාරයක් සඳහා කොළඹ වරායට ළඟා විය.
ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්රදායානුකූලව පිළිගන්නා ලදී.
ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්රදායානුකූලව පිළිගන්නා ලදී.