කැනෝ ස්ප්රින්ට් ශූරතාවලිය...
September 18, 2024
යාපනයේ දී ප්රථමවරට සංවිධානය කළ 8 වන කැනෝ ස්ප්රින්ට් ශූරතාවලිය සාර්ථකව නිමාවට පත් ව තිබේ.
ජාතික ඔරු සහ කයාකිං සංගමය විසින් එම ශූරතාවලිය සංවිධානය කරන ලදී.
එම ශූරතාවලිය සැප්තැම්බර් මස 14 වන දින සිට 16 දින දක්වා ප්රථම වරට යාපනය කොටුව ට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී සාර්ථකව පැවැත්විය.