කල්ලඩි මුහුදේ මත්ස්‍ය අස්වැන්න... August 26, 2024 මඩකලපුව, කල්ලඩි මුහුදු තීරයේදී කීරි මසුන් ලක්ෂ ගණනක් අද (26) අලුයම මාදැලකට හසුව තිබුණි. එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් ඉහතින් දැක්වේ. ඡායාරූප - ජවුෆර් කාන්