තවත් ඉදිකිරීමක ආරම්භය...
July 25, 2024
මේ වන විට ඉදිකිරීම් අවසන් අදියරේ පවතින කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතිය - වරාය නගර අන්තය සහ නව කැළණි පාලම දිශාවේ සිට අන්තයේ ඉදිකිරීම් එකිනෙක යාකිරීම සිදුකර තිබේ.
එහි ආරම්භය ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුකෙරුණි.
ඡායාරූප - ඔසඳ දහම්
එහි ආරම්භය ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුකෙරුණි.
ඡායාරූප - ඔසඳ දහම්