අර්බුදය...
October 4, 2023
අද (04) සවස දුම්රිය ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය නියාමකවරයෙක් සහ මාලිගාවත්ත අංගනයේ ආරක්ෂක සේවකයෙකු අතර හටගත් ගැටුමක් හේතුවෙන් නියාමකවරුන් දුම්රිය අංගනය වෙත යාම ප්රතික්ෂේප කිරීම මීට හේතුවී ඇති බව වාර්තා වෙයි.
ප්රහාරයට ලක්වු දුම්රිය උප නියාමකවරයා රෝහල්ගත කර ඇති බවද සඳහන්ය.
දුම්රිය ප්රමාදය හේතුවෙන් මගීන් දැඩි අසීරුතාවයට පත්වී ඇති බව අප වාර්තාකරු පැවසීය.
ඡායාරූපවලින් දැක්වෙන්නේ දුම්රිය ප්රමාදය හේතුවෙන් කොළඹ කොටුවේ තත්ත්වයයි.