භක්තිය...
September 28, 2023
ශුද්ධවූ මොහොමඩ් නබිතුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (28) යෙදී තිබුණි.
ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබිඋනිල් අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමන් උපත ලබා ඇති බව ඉස්ලාම් දහමේ සඳහන් ය.
මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දිනයේ මහත් උත්සවාකාරයෙන් සහ භක්තියෙන් සමරනු ලැබීය.
ඒ අනුව මෙරට ඉස්ලාමීය බැතිමතුන් ද දිවයින පුරා අද සිය ආගමික වතාවත්වල නිරතවී තිබුණි.
ඉහත දැක්වෙන්නේ කොළඹ දෙවටගහ මුස්ලිම් දේවස්ථානයේ අද දිනයේ ඉස්ලාමීය බැතිමතුන් සිය අගමික වතාවත්වල නිරතවූ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයකි.
(ඡායාරූප - ඔසඳ දහම් නිම්සර)