විරෝධය...
September 26, 2023
රහසිගතව හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාමාර්ගයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී අද (26) දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි.
සමස්ත ලංකා හෙද සංගම විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
සමස්ත ලංකා හෙද සංගම විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබුණි.