2023 ලෝක කුසලානය...
September 14, 2023
 
		ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ගෙනැවිත් තිබේ.
එම කුසලානය අද (14) පෙරවරු 09 සිට පස්වරු 02 දක්වා කොළඹ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මහජන ප්‍රදර්ශනය සඳහා තිබූ අතර, මේ වන විට එය කොළඹ වන් ගෝල්ෆේස් වෙළෙඳ සංකීර්ණයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත.
අද රාත්‍රී 08 දක්වා එම ස්ථානයට යන ඔබට එය දැකගත හැකිය.
මෙම ලෝක කුසලානට හෙට (15) දිනයේ මාධ්‍යය සඳහා නිරාවරණය කිරීමට නියමිතය.
(ඡායාරූප - ඔසඳ දහම් නිම්සර)