සැබෑ වූ සිහිනය..
July 25, 2023
ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම අද (25) සිදුවිය.
ඒ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී ය.
මෙම පිරිසට කාන්තාවන් 18 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් තිදෙනෙකු අයත් ය.
එම පිරිස 27 වනදා ඊශ්‍රායලය බලා පිටත්ව යෑමට නියමිතය.