ශීලය...

ශීලය...

July 22, 2023  

Bookmark and Share
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා මහෝත්සවය මාතලේ බණ්ඩරපොළ සුදු ගඟ ආශ්‍රිතව ඉදිකල සීමාමාලකයේදී සිදුකෙරේ.

අද (22) සිට 27 වන දින දක්වා එම කටයුතු පැවැත්වෙයි.

ඉහත ඡායාරූපවලින් දැක්වෙන්නේ එම උපසම්පදා මහෝත්සවය වෙනුවෙන් සුදු ගඟේ ඉදිකරන ලද සීමාමාලකයයි.