භක්තිය.. June 3, 2023 සම්බුදු දහම ශ්‍රී ලංකාද්වීපයට දායාද කරදෙමින් අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහොය සිහි කරමින් සැදැහැවතුන් අද (03) ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්වල නිරත වී සිටී.