නොසැලකිල්ල...

නොසැලකිල්ල...

May 23, 2023  

Bookmark and Share
බලධාරින්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ගරාවැටි ඇති රොහලක් පිළිබඳව කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් වාර්තා වුණි.

එසේ ගරාවැටී ඇත්තේ, අනුරාධපුර, කහටගස්දිගිලිය කෝන්වැව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයි.

මෙම වෛද්‍ය සත්කාර ඒකක මඟින් අද වන විට කහටගස්දිගිලිය ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 15කට ආසන්න ප්‍රමාණයක පවුල් 2,000-3,000 ආසන්න ජනතාවක් අතරින් දිනකට රෝගීන් 150ක පමණ ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගනී.

(ඡායාරූප - චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය)