හෙරලි පෙරළියක්..
April 2, 2023
රට පුරා කොස් පැළ මිලියන තුනක් සිටුවීමේ වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ඊයේ (01) ආරම්භ කෙරුණි.
“ගුවන් හමුදා හෙරලි පෙරළි” නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැළ මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර මෙය වෙයි.
රජය ගෙන යන ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර කොස් ආශ්රිත දේශීය සහ විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමත්, කොස් ආශ්රිත ආහාර ලාංකීය ජනතාව අතරට ගෙනයාමත් මෙහි අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.