.
March 29, 2023
ඉන්ධන හිඟයක් ඇතිවෙතැයි අද (29) උදෑසන රටපුරා බොහෝ පිරවුම්හල් අසල වාහන පෝලිම් දක්නට ලැබුණි.
නමුත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුකෙරෙන බවට බලශක්ති අමාත්‍යංශය නිවේදනය කිරීමත් සමගම සවස් වනවිට එම පෝලිම් නැතිව ගොස් තිබුණි.