ආපදාව...
March 20, 2023
බණ්ඩාරවෙල, පූනාගල ප්‍රදේශයේ වතු නිවාස කිහිපයක් සහ වෙළෙඳසැලක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබේ.
එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඊයේ (19) රාත්‍රී පස් සහ ගල් පෙරළීමෙන් වතු නිවාස 03කට සහ වෙළෙඳසැලකට හානි සිදුව ඇති බව ලියන්ගහවෙල පොලීසිය සඳහන් කළේය.
එම ප්‍රදේශයට තවදුරටත් අධික වර්ෂාවක් ඇද හැළෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ලියන්ගහවෙල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
(ඡායාරූප - පාලිත ආරීවංශ)