ශ්‍රද්ධාව...
November 7, 2022
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (07)යෙදී තිබේ.
වස් පිංකම්වල අවසාන පොහොය වන ඉල් පුර පසළොස්වක පොහොය ශාසනික වශයෙන් මෙරටට ඉතා වැදගත් පොහොය දිනයක් බව සඳහන්ය.
ඒ අනුව අදින් පසුව කඨින චීවර පෙරහැර අවසන් වන අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රිය වන විට දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල කඨින පිංකම් අවසන් කෙරුණි.
ඉල් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බෞද්ධ ජනතාව කැලණිය රාජ මහා විහාරයට එක්ව ආගමික කටයුතු නිරත වු අයුරු “අද දෙරණ“ කැමරාවේ මෙලෙස සනිටුහන් විය.