ගින්නට හසු වු ආනවිළුන්දාව රැම්සා තෙත් බිම...

ගින්නට හසු වු ආනවිළුන්දාව රැම්සා තෙත් බිම...

September 29, 2022  

Bookmark and Share
හදිසියේ ඇති වූ ගින්නකින් හේතුවෙන් ආරච්චිකට්ටුව - ආනවිළුන්දාව රැම්සා කුරුළු අභයභූමියේ අක්කර 40ක පමණ භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබේ.

ඊයේ (28) සවස එම ගින්න හට ගෙන ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.

හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව, වනජීවී සහ පොලිස් නිලධාරීන්ද, ප්‍රදේශවාසීන්ද එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇත.

(ඡායාරූප - ජූඩ් සමන්ත)