අස්වැන්න...
February 11, 2022
අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීම සහ වී මිලදී ගැනීම මේ දිනවල සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
හෙක්ටයාර් 82,385ක වී වගාවක් අම්පාර දිස්ත්‍රික්කය තුළ සිදුකරන අතර, මේ වනවිට මෙට්‍රික් ටොන් 2,367ක පමණ වී අස්වනු ප්‍රමාණයක් නෙලා තිබෙන බව එම අමාත්‍යාංශය පැවසීය.
ඒ අනුව රජයේ වැඩපිළිවෙල යටතේ වී මිලදී ගැනීමේ කටයුතු මේ වනවිට ඉතා සාර්ථකව සිදුවන බවද සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, එම දිස්ත්‍රික්කයේ වී ගබඩා අස්වනුවලින් පීරී ඇති බවත් වී ගබඩා අශ්‍රිතව දැඩි කාර්යබහුල තත්ත්වයක් දැකගත හැකි බවත්ය.