ප්රාර්ථනා...
January 1, 2022
කොවිඩ් අභියෝග මැද, අලුත් බලාපොරොත්තු සමග උදාවූ 2022 නව වසරේ ආශිර්වාද ලබාගැනීම සඳහා මෙරට ජනතාව ආගමික ස්ථාන වෙත පැමිණ තිබුණි.
උදා වු නව වසරේ ශ්රී පාද කරුණා කිරීමට විශාල වන්දනාකරුවන් පිරිසක් ද පැමිණ සිටි අයුරු දැකගත හැකිවිය.
ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය, ශ්රී විෂ්ණු දේවාලය, උයන්වත්ත රාජමහා විහාරය, දඹුල්ල ශ්රී වලගම්බා මහා පිරිවෙන, ප්රාර්ථනා බෝධිය ආදී ස්ථාන රැසකදී ද ජනතාව ආගමික වතාවත් ඉටුකිරීම සඳහා පැමිණ තිබුණි.
උදාවූ 2022 නව වසරට ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් වතුකරයේ දමිළ ජනතාවද සිද්ධස්ථාන වෙත එක්රැස්වී සිටි අයුරු දැකගත හැකිවිය.
(රංජිත් රාජපක්ෂ, කාංචන කුමාර)