උරුමය..

උරුමය..

December 16, 2020  

Bookmark and Share
ඓතිහාසික වටිනාකමකින් යුත් 'බෙර තැබූ ගල', කළුගල් කොරියකට ලබාදීමේ උත්සහයක් ඇති බව ප්‍රදේශයේ මහසංඝරත්නය සහ ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කැකිරාව මඩාටුගම 'බෙර තැබූ ගල' අක්කර 30ක පමණ විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබේ.

එහි ඇති නිදන් වස්තු රැසක් විවිධ පිරිස් විසින් අවස්ථා රැසකදී සොරකම්කරගෙන ගොස් ඇති බවද මඩාටුගම කොටාගල පියංගලු රජමහා විහාරයේ විහාරාධිපති කුඩා කත්නොරුවේ සිද්ධත්ථ හිමියන් පවසයි.