සිහි කිරීම...
April 12, 2020
කිතුණු බැතිමතුන් සමරන පාස්කු ඉරු දිනය අදට(12) යෙදී තිබේ.
කෙසේවෙතත් කොවිඩ් 19 තත්ත්වය මත පැවති ඇඳිරිනීතිය පනවා තිබීම නිසා සමූහ දේව මෙහෙයන් අවලංගු කර තිබූ අතර ඒ හේතුවෙන් අද මෙරට කිතුනු දේවස්ථානවල පැවතියේ පාළු ස්වභාවයක්.
වතිකානය ඇතුළු ලොව රටවල් රැසකම දේවස්ථානවල අද සුපුරුදු පාස්කු දේව මෙහෙයන් පැවතියද බැතිමතුන් ඊට එක්ව සිටියේ නැහැ.
කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ මරණයෙන් උත්ථානවීම සිහිපත් කරන පාස්කු ඉරු දිනය අදට යෙදී තිබේ.
වෙනත් පාස්කු ඉරුදිනවල එම බැතිමතුන් දේවස්ථානවල දේව මෙහෙයන්වලට සහභාගි වීම සම්ප්‍රදාය වුවත් කොවිඩ් වෛරසය මැඩපැවැත්වීම සඳහා ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීම නිසා අද දින දේව මෙහෙයන් පැවැත්වුනේ නැහැ.
ඒ හේතුවෙන් අද පාස්කු ඉරිදා කිතුනු දේවස්ථානවල පැවතියේ පාළු ස්වභාවයක්.

කෙසේ වෙතත් කොළඹ අගරදගුරු මැදුරේදී කාදිනල් හිමිපාණන් විසින් බැතිමතුන් රැස්කිරීමෙන් තොරව දේව මෙහෙයක් පවත්වා රටවැසියන්ට ආශිර්වාදය පළ කළේය.
එහිදී උන්වහන්සේ සඳහන් කළේ ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ කොවිඩ් වසංගතයෙන් රට බේරාගැනීම සඳහා කැපවීමේන් ක්‍රියාකරද්දි ඇතැම් පුද්ගලයන් නින්දිත අයුරින් , වගකීම් විරහිතව හැසිරෙන අතර එම තත්වය වෙනස් විය යුතු බවයි.
ඡායාරූප - රංජිත් රාජපක්ෂ