ඇසල පෙරහැර...

ඇසල පෙරහැර...

September 8, 2018  

Bookmark and Share
කොල්ලුපිටිය, වාලුකාරාම විහාරස්ථානයේ 55 වන ඇසල මහා පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැම්පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහත්වරුන් පිරිසක් සහභාගී වී සිටියහ.