දැන් සතුටුයි නේ......!

දැන් සතුටුයි නේ......!

October 7, 2013  

Bookmark and Share
උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. අරලිය ගහමන්දිරයේදී පෙරවරු 9.30ට දිවුරුම්දීම සිදුවිය. එම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මේ එහි දසුන් පෙළකි.

මහා සංඝරත්නය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අගමැති දි.මු. ජයරත්න, මෛත්‍රිපාල සිරිසේන, ඩග්ලසේ දේවානන්ද, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, රවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර, ආර් සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, පී. දිගම්බරන්, ප්‍රභා ගනේෂන්, ඒ විනයාගමූර්ති, එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග, උතුරේ ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.

ඡායා රූ - සුදත් සිල්වා