සඳුදා සිට මිල අඩුවන භාණ්ඩ - මිල දර්ශනය මෙන්න

සඳුදා සිට මිල අඩුවන භාණ්ඩ - මිල දර්ශනය මෙන්න

February 5, 2021   12:32 pm

එළඹෙන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 

වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බවය. 

එම භාණ්ඩ වන්නේ,