පාපන්දු ලෝක කුසලානයේ තෙවන ස්ථානය එංගලන්තයට2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ප්‍රංශය සමග පැවති තරගය ගෝල් 6ට 4ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.Jul 19, 202607:14 AMLPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ටLPL ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 36ක විශිෂ්ට ජයක් ලැබීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.Jul 18, 202607:29 AMICCයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්ශ්රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බව අද පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදී අවධාරණය කර තිබේ.Jul 15, 202610:23 PMICCයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්ශ්රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බව අද පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදී අවධාරණය කර තිබේ.Jul 15, 202610:23 PMඑංගලන්ත ටෙස්ට් පුහුණුකාරිත්වය යළිත් ඇන්ඩි ෆ්ලවර්ට?නවසීලන්තය හමුවේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ලැබූ දරුණු පරාජයත් සමග බ්‍රෙන්ඩන් මැකලම්ව ටෙස්ට් පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.Jul 13, 202611:05 AMඑංගලන්ත ටෙස්ට් පුහුණුකාරිත්වය යළිත් ඇන්ඩි ෆ්ලවර්ට?නවසීලන්තය හමුවේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ලැබූ දරුණු පරාජයත් සමග බ්‍රෙන්ඩන් මැකලම්ව ටෙස්ට් පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.Jul 13, 202611:05 AMවිම්බල්ඩන් ටෙනිස් ශුරතාව මෙවරත් යානික් සිනර්ටවිම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක යානික් සිනර් සමත් විය.Jul 13, 202607:17 AMවිම්බල්ඩන් ටෙනිස් ශුරතාව මෙවරත් යානික් සිනර්ටවිම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක යානික් සිනර් සමත් විය.Jul 13, 202607:17 AMආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත්ව තිබේ.Jul 12, 202609:32 AMආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත්ව තිබේ.Jul 12, 202609:32 AMඑංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට එංගලන්තය සමත්ව තිබේ.Jul 12, 202606:35 AMඑංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට එංගලන්තය සමත්ව තිබේ.Jul 12, 202606:35 AMප්‍රංශය සමග සටනට ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයටමෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් තවත් තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරගයකින් බෙල්ජියම පරදා විශිෂ්ට ජයක් ලැබීමට ස්පාඤ්ඤය සමත් විය.Jul 11, 202607:12 AMප්‍රංශය සමග සටනට ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයටමෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් තවත් තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරගයකින් බෙල්ජියම පරදා විශිෂ්ට ජයක් ලැබීමට ස්පාඤ්ඤය සමත් විය.Jul 11, 202607:12 AMමොරොක්කෝවේ ලෝක කුසලාන සිහිනය ප්‍රංශය යළිත් බොඳ කරයිලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරගයකින් මොරොක්කෝව පරාජය කරමින් තමන්ගේ ආධිපත්‍යය යළිත් තහවුරු කරගැනීමට ප්‍රංශය සමත් විය.Jul 10, 202606:29 AMමොරොක්කෝවේ ලෝක කුසලාන සිහිනය ප්‍රංශය යළිත් බොඳ කරයිලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරගයකින් මොරොක්කෝව පරාජය කරමින් තමන්ගේ ආධිපත්‍යය යළිත් තහවුරු කරගැනීමට ප්‍රංශය සමත් විය.Jul 10, 202606:29 AMබෙන් කරන් සිම්බාබ්වේ හි ක්‍රිකට් වාර්තා අතරටසිම්බාබ්වේ වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක පන්දුවාර 50 අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි 9වන ආරම්භක පිතිකරුවා ලෙස බෙන් කරන් ක්‍රිකට් වාර්තා අතරට එක්විය.Jul 09, 202611:04 PMබෙන් කරන් සිම්බාබ්වේ හි ක්‍රිකට් වාර්තා අතරටසිම්බාබ්වේ වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක පන්දුවාර 50 අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි 9වන ආරම්භක පිතිකරුවා ලෙස බෙන් කරන් ක්‍රිකට් වාර්තා අතරට එක්විය.Jul 09, 202611:04 PMකොදෙව්වන්ට ලොකු දඩයක්ශ්රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යොමු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් පනවා තිබේ.Jul 08, 202611:51 PMකොදෙව්වන්ට ලොකු දඩයක්ශ්රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යොමු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් පනවා තිබේ.Jul 08, 202611:51 PMශ්‍රව්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ඉන්දියාවටශ්රව්යාබාධිත කාන්තා T20 තරඟාවලිය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ කෙරුණි.Jul 08, 202605:52 PMශ්‍රව්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ඉන්දියාවටශ්රව්යාබාධිත කාන්තා T20 තරඟාවලිය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ කෙරුණි.Jul 08, 202605:52 PMඅවසන් විනාඩිය තෙක් සටන අත්නොහැරි ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තියුණු තරගයකදී ඊජිප්තුව ගෝල 3-2කින් පරාජය කරමින් ආර්ජන්ටිනාව ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබේ.Jul 07, 202611:41 PMඅවසන් විනාඩිය තෙක් සටන අත්නොහැරි ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තියුණු තරගයකදී ඊජිප්තුව ගෝල 3-2කින් පරාජය කරමින් ආර්ජන්ටිනාව ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබේ.Jul 07, 202611:41 PMකඳුළු සලමින් පාපන්දු ලෝක කුසලාන පිටියට සමුදුන් රොනාල්ඩෝපෘතුගාලයෙන් බිහි වූ සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගෙන තිබේ.Jul 07, 202607:54 AMකඳුළු සලමින් පාපන්දු ලෝක කුසලාන පිටියට සමුදුන් රොනාල්ඩෝපෘතුගාලයෙන් බිහි වූ සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගෙන තිබේ.Jul 07, 202607:54 AMT20 කාන්තා ලෝක කුසලානය 7වැනි වරටත් ඔස්ට්රේලියාවටසත්කාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 7කින් පරාජය කර ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ මෙවර විස්සයි20 කාන්තා ලෝක ශූරියන් ලෙස අභිෂේක ලැබූහ.Jul 05, 202611:18 PMT20 කාන්තා ලෝක කුසලානය 7වැනි වරටත් ඔස්ට්රේලියාවටසත්කාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 7කින් පරාජය කර ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ මෙවර විස්සයි20 කාන්තා ලෝක ශූරියන් ලෙස අභිෂේක ලැබූහ.Jul 05, 202611:18 PMකාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (05) ලෝඩ්ස් ක්රීඩංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.Jul 05, 202609:37 AMකාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (05) ලෝඩ්ස් ක්රීඩංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.Jul 05, 202609:37 AMශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දැඩි අර්බුදයකසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ඇන්ටිගුහාහිදී ආරම්භවීමට නියමිතව තිබේ.Jul 03, 202612:55 PMශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දැඩි අර්බුදයකසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ඇන්ටිගුහාහිදී ආරම්භවීමට නියමිතව තිබේ.Jul 03, 202612:55 PMඉන්දීය ටෙස්ට් කණ්ඩායම අගෝස්තුවේදී ශ්‍රී ලංකාවටටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.Jul 02, 202603:16 PMඉන්දීය ටෙස්ට් කණ්ඩායම අගෝස්තුවේදී ශ්‍රී ලංකාවටටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.Jul 02, 202603:16 PMඑංගලන්තය අවසන් 16ට එක්වෙයි - කොංගෝවෙන් ප්‍රබල සටනක්පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අද රාත්‍රියේ නිමාවට පත්වූ තීරණාත්මක තරගයෙන් කොංගෝ ජනරජය පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් විය.Jul 01, 202611:52 PMඑංගලන්තය අවසන් 16ට එක්වෙයි - කොංගෝවෙන් ප්‍රබල සටනක්පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අද රාත්‍රියේ නිමාවට පත්වූ තීරණාත්මක තරගයෙන් කොංගෝ ජනරජය පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් විය.Jul 01, 202611:52 PMLPL 6වැනි අදියරේ තරග විනිසුරුවන් නම්කරයි2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා තරග විනිසුරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.Jul 01, 202608:39 AMLPL 6වැනි අදියරේ තරග විනිසුරුවන් නම්කරයි2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා තරග විනිසුරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.Jul 01, 202608:39 AM