හසීනාගේ මාධ්‍ය හමුවෙන් පසු ක්‍රීඩක ශකීබ්ගේ නිවසට බෝම්බ ප්රහාරයක්හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වීමෙන් පැය කිහිපයකට පසු, බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.Aug 06, 202611:02 AMඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු කණ්ඩායම යළි තරග බිමටඇෆ්ගනිස්තානයේදී පාපන්දු ක්‍රීඩාව තහනම් කර ඇති පසුබිමක් තුළ, විදෙස් රටවල සරණාගතයන් ලෙස ජීවත් වන ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු කණ්ඩායම වසර ගණනාවකට පසු නවසීලන්තයේදී යළි එකතු වී තිබේ.Aug 06, 202610:27 AMවැරදි පිළිගත් FIFA සභාපති ප්‍රසිද්ධියේ සමාව අයදියිපෞද්ගලික ආයෝජකයන් වෙත පාපන්දු තරගාවලිවල කොටස් විකිණීම සඳහා ඉදිරිපත් කළ මතභේදාත්මක සැලසුම් සම්බන්ධයෙන් තමා අතින් සිදු වූ වැරදි වෙනුවෙන් FIFA සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ සමාව අයැද තිබේ.Aug 06, 202607:33 AMවැරදි පිළිගත් FIFA සභාපති ප්‍රසිද්ධියේ සමාව අයදියිපෞද්ගලික ආයෝජකයන් වෙත පාපන්දු තරගාවලිවල කොටස් විකිණීම සඳහා ඉදිරිපත් කළ මතභේදාත්මක සැලසුම් සම්බන්ධයෙන් තමා අතින් සිදු වූ වැරදි වෙනුවෙන් FIFA සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ සමාව අයැද තිබේ.Aug 06, 202607:33 AMජැෆ්නා කිංග්ස් LPL අවසන් සටනටගෝල් ගැලන්ට්ස් ලකුණු 14කින් පරාජය කර මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (5) සමත් විය.Aug 05, 202607:20 PMජැෆ්නා කිංග්ස් LPL අවසන් සටනටගෝල් ගැලන්ට්ස් ලකුණු 14කින් පරාජය කර මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (5) සමත් විය.Aug 05, 202607:20 PMජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතටලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ.Aug 05, 202612:01 PMජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතටලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ.Aug 05, 202612:01 PMබුම්රාට ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයිශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරග සංචාරයෙන් ඉන්දීය ප්‍රහාරාත්මක වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ඉවත් කර ඇති බව වාර්තා වේ.Aug 02, 202604:22 PMබුම්රාට ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයිශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරග සංචාරයෙන් ඉන්දීය ප්‍රහාරාත්මක වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ඉවත් කර ඇති බව වාර්තා වේ.Aug 02, 202604:22 PMඉමේෂා දුලානිගෙන් වාර්තාගත ශතකයක්චමරි අතපත්තුගෙන් පසු කාන්තා විස්සයි20 තරගයකදී ශතකයක් රැස්කළ එකම ශ්‍රී ලාංකික පිතිකාරිනිය බවට පත්වීමට ඉමේෂා දුලානිට අද (31) අවස්ථාව උදාවිය.Jul 31, 202602:18 PMඉමේෂා දුලානිගෙන් වාර්තාගත ශතකයක්චමරි අතපත්තුගෙන් පසු කාන්තා විස්සයි20 තරගයකදී ශතකයක් රැස්කළ එකම ශ්‍රී ලාංකික පිතිකාරිනිය බවට පත්වීමට ඉමේෂා දුලානිට අද (31) අවස්ථාව උදාවිය.Jul 31, 202602:18 PM2027 එක්දින ලෝක කුසලානයේ සත්කාරක නගර 12ක් නම් කෙරේ2027 වසරේ පැවැත්වීමට නියමිත පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන නගර 12ක් ICCය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.Jul 31, 202611:33 AM2027 එක්දින ලෝක කුසලානයේ සත්කාරක නගර 12ක් නම් කෙරේ2027 වසරේ පැවැත්වීමට නියමිත පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන නගර 12ක් ICCය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.Jul 31, 202611:33 AMයුරෝපයෙන් ලෝක පාපන්දු සම්මේලනයට අනතුරු ඇඟවීමක්බාහිර ආයෝජකයින් සම්බන්ධ කරගනිමින් නව පුද්ගලික ආයෝජක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට FIFA කටයුතු කළහොත්, ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කරන බවට UEFA අනතුරු අඟවා තිබේ.Jul 30, 202610:11 PMයුරෝපයෙන් ලෝක පාපන්දු සම්මේලනයට අනතුරු ඇඟවීමක්බාහිර ආයෝජකයින් සම්බන්ධ කරගනිමින් නව පුද්ගලික ආයෝජක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට FIFA කටයුතු කළහොත්, ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කරන බවට UEFA අනතුරු අඟවා තිබේ.Jul 30, 202610:11 PMඑංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරය ස්ටීවන් ෆ්ලෙමින්ටඑංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත කණ්ඩායමේ හිටපු සුපිරි නායක ස්ටීවන් ෆ්ලෙමින් පත් කිරීමට ECB තීරණය කර තිබේ.Jul 30, 202603:42 PMඑංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරය ස්ටීවන් ෆ්ලෙමින්ටඑංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත කණ්ඩායමේ හිටපු සුපිරි නායක ස්ටීවන් ෆ්ලෙමින් පත් කිරීමට ECB තීරණය කර තිබේ.Jul 30, 202603:42 PMඅජින්ක්‍යා රහනේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයිඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අජින්ක්‍යා රහනේ සියලුම ජාත්‍යන්තර තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.Jul 30, 202611:12 AMඅජින්ක්‍යා රහනේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයිඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අජින්ක්‍යා රහනේ සියලුම ජාත්‍යන්තර තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.Jul 30, 202611:12 AMපොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පළමු පදක්කම පාලිත බණ්ඩාරගෙන්පොදුරාජ්ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද (30) සමත් වුණි.Jul 30, 202605:09 AMපොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පළමු පදක්කම පාලිත බණ්ඩාරගෙන්පොදුරාජ්ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද (30) සමත් වුණි.Jul 30, 202605:09 AMබංග්ලාදේශ එක්දින නායකත්වය ලිටන් දාස්ටබංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය අද (29) පියවර ගෙන තිබේ.Jul 29, 202610:05 PMබංග්ලාදේශ එක්දින නායකත්වය ලිටන් දාස්ටබංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය අද (29) පියවර ගෙන තිබේ.Jul 29, 202610:05 PMප්‍රංශ පාපන්දු පුහුණුකරු ධුරය සිනෙඩීන් සිඩාන්ටප්රංශ පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එරට හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන සිනෙඩීන් සිඩාන් නම් කිරීමට ප්‍රංශ පාපන්දු පරිපාලනය තීරණය කර තිබේ.Jul 29, 202602:48 PMප්‍රංශ පාපන්දු පුහුණුකරු ධුරය සිනෙඩීන් සිඩාන්ටප්රංශ පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එරට හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන සිනෙඩීන් සිඩාන් නම් කිරීමට ප්‍රංශ පාපන්දු පරිපාලනය තීරණය කර තිබේ.Jul 29, 202602:48 PMපාකිස්තාන - ශ්‍රී ලංකා කාන්තා තුන්වන එක්දින තරගය අදසංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද (28) පැවැත්වේ.Jul 28, 202608:07 AMපාකිස්තාන - ශ්‍රී ලංකා කාන්තා තුන්වන එක්දින තරගය අදසංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද (28) පැවැත්වේ.Jul 28, 202608:07 AMT20 ලෝක කුසලානයේ කණ්ඩායම් ඉහළ දැමීමට ICC අවධානයවිස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ නැංවීමට ICC අවධානය යොමුව ඇති බව වාර්තා වේ.Jul 27, 202611:02 PMT20 ලෝක කුසලානයේ කණ්ඩායම් ඉහළ දැමීමට ICC අවධානයවිස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ නැංවීමට ICC අවධානය යොමුව ඇති බව වාර්තා වේ.Jul 27, 202611:02 PMබර ඉසිලීමෙන් සුපුන්ට 4වැනි ස්ථානයස්කොට්ලන්තයේ පැවැත්වෙන 26 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට බර ඉසිලීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාවක් අද (26) ගිලිහී ගියේය.Jul 26, 202604:19 PMබර ඉසිලීමෙන් සුපුන්ට 4වැනි ස්ථානයස්කොට්ලන්තයේ පැවැත්වෙන 26 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට බර ඉසිලීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාවක් අද (26) ගිලිහී ගියේය.Jul 26, 202604:19 PMඇෆ්ගනිස්තාන ටෙස්ට් සහ එක්දින නායකත්වයේ වෙනසක්ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් සහ එක්දින නායකයා ලෙස අත්දැකීම් බහුල මැදපෙළ පිතිකරු රහ්මාත් ෂා සර්මාටි පත් කිරීමට එරට ක්‍රිකට් මණ්ඩලය අද (22) පියවර ගෙන තිබේ.Jul 22, 202611:15 PMඇෆ්ගනිස්තාන ටෙස්ට් සහ එක්දින නායකත්වයේ වෙනසක්ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් සහ එක්දින නායකයා ලෙස අත්දැකීම් බහුල මැදපෙළ පිතිකරු රහ්මාත් ෂා සර්මාටි පත් කිරීමට එරට ක්‍රිකට් මණ්ඩලය අද (22) පියවර ගෙන තිබේ.Jul 22, 202611:15 PMබීමතින් රිය පැදවීමේ චෝදනාවට ඩේවිඩ් වෝනර් වරද පිළිගනීබීමතින් රිය පැදවීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.Jul 22, 202604:13 PMබීමතින් රිය පැදවීමේ චෝදනාවට ඩේවිඩ් වෝනර් වරද පිළිගනීබීමතින් රිය පැදවීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.Jul 22, 202604:13 PMකුසල් මෙන්ඩිස්ට LPL තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයිකලම්බු කැප්ස් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබේ.Jul 21, 202608:49 PMකුසල් මෙන්ඩිස්ට LPL තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයිකලම්බු කැප්ස් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබේ.Jul 21, 202608:49 PM