ශ්‍රී ලංකා - පාකිස්තාන දෙවැනි T20 තරගය අත්හිටුවයිසංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රි ලංකාව අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (09) පැවැත්වීමට නියමිත තිබූ දෙවැනි 20-20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.Jan 09, 202608:51 PMශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් කඩුලු 6ක පරාජයක් භාරගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (7) සිදුවිය.Jan 07, 202610:25 PMවික්‍රම් රතෝර් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණයක්T20 ලෝක කුසලානය වෙනුවෙන් හිටපු ඉන්දීය පිතිකරු වික්‍රම් රතෝර් ශ්‍රී ලංකාව විස්සයි 20 පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.Jan 07, 202601:05 PMවික්‍රම් රතෝර් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණයක්Jan 07, 202601:05 PMT20 ලෝක කුසලානයේ බංග්ලාදේශ තරග පැවැත්වෙන තැන් ගැන ICCයෙන් දැනුම්දීමක්බංග්ලාදේශ කණ්ඩායමේ විස්සයි20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.Jan 07, 202609:30 AMT20 ලෝක කුසලානයේ බංග්ලාදේශ තරග පැවැත්වෙන තැන් ගැන ICCයෙන් දැනුම්දීමක්Jan 07, 202609:30 AMශ්‍රී ලංකා - පාකිස්තාන පළමු විස්සයි20 තරගය අදතරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - පාකිස්තාන විස්සයි20 තරගාවලිය දඹුල්ලේදී අද ආරම්භ වෙයි.Jan 07, 202607:55 AMශ්‍රී ලංකා - පාකිස්තාන පළමු විස්සයි20 තරගය අදJan 07, 202607:55 AMපාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනටශ්රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (05) සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.Jan 05, 202608:35 PMපාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනටJan 05, 202608:35 PMIPL විකාශනය බංග්ලාදේශය තුළ තහනම්ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය බංග්ලාදේශය තුළ විකාශනය කිරීම තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.Jan 05, 202604:39 PMIPL විකාශනය බංග්ලාදේශය තුළ තහනම්Jan 05, 202604:39 PMමුස්ටෆිසූර් මෙවර IPL තරගාවලියෙන් ඉවතට?බංග්ලාදේශ වේගපන්දුයවන ක්‍රීඩක මුස්ටෆිසූර් රෙහෙමාන් මෙවර IPL තරගාවලියෙන් ඉවත් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහු මිලදී ගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට දන්වා තිබේ.Jan 04, 202611:09 AMමුස්ටෆිසූර් මෙවර IPL තරගාවලියෙන් ඉවතට?Jan 04, 202611:09 AMT20 ලෝක කුසලානය සඳහා සිම්බාබ්වේ සංචිතය නම් කෙරේඉදිරියේ දී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 15ක සංචිතයක් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නම් කළේය.Jan 03, 202608:06 AMT20 ලෝක කුසලානය සඳහා සිම්බාබ්වේ සංචිතය නම් කෙරේJan 03, 202608:06 AMT20 ලෝක කුසලානය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නම් කෙරේශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහාවන ඇෆ්ගනිස්තානය සංචිතය අද (31) ප්‍රකාශයට පත්කළේය.Dec 31, 202503:02 PMT20 ලෝක කුසලානය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නම් කෙරේDec 31, 202503:02 PMතාවි සමරවීර ලෝකයේ අංක එකටශ්රී ලංකාවේ තාවි සමරවීර අවුරුදු 11න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානයට පත්ව තිබේ.Dec 31, 202501:30 PMතාවි සමරවීර ලෝකයේ අංක එකටDec 31, 202501:30 PMඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු රෝහල් ගත කෙරේඔස්ට්රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු මැදෙපෙළ පිතිකරුවෙකු වන ඩේමියන් මාටින් අසාද්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව වාර්තා වෙයි.Dec 31, 202512:42 PMඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු රෝහල් ගත කෙරේDec 31, 202512:42 PMභූතාන ක්‍රීඩකයෙක්ගෙන් T20 ලෝක වාර්තාවක්භූතාන ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක සෝනම් යේෂි T20 ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ.Dec 30, 202510:29 AMභූතාන ක්‍රීඩකයෙක්ගෙන් T20 ලෝක වාර්තාවක්Dec 30, 202510:29 AMබොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා රිය අනතුරකට ලක්වෙයිබ්රිතාන්ය බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා මෝටර් රථ අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.Dec 29, 202508:01 PMබොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා රිය අනතුරකට ලක්වෙයිDec 29, 202508:01 PMඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයිනවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.Dec 29, 202510:01 AMඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයිDec 29, 202510:01 AMඉන්දීය දැවැන්ත ඉලක්කය හමුවේ ශ්‍රී ලංකාවට සටන්කාමී පරාජයක්සත්කාරක ඉන්දීය කණ්ඩායම හමුවේ අද (28) පැවති 4වන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද පරාජයවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය.Dec 28, 202510:32 PMඉන්දීය දැවැන්ත ඉලක්කය හමුවේ ශ්‍රී ලංකාවට සටන්කාමී පරාජයක්Dec 28, 202510:32 PMශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය T20 ක්‍රිකට් වාර්තා අලුත්වෙයිජාත්යන්තර විස්සයි20 තරග බිමේ ඉන්දීය කාන්තා කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (28) සමත් විය.Dec 28, 202509:06 PMශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය T20 ක්‍රිකට් වාර්තා අලුත්වෙයිDec 28, 202509:06 PMශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන සංචිතය නම් කෙරේශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සහභාගී නොවන බව වාර්තා වෙයි.Dec 28, 202502:18 PMශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන සංචිතය නම් කෙරේDec 28, 202502:18 PMශ්‍රී ලංකා - ඉන්දියා කාන්තා සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගය අදසංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගය අද (28)පැවැත්වෙයි.Dec 28, 202508:08 AMශ්‍රී ලංකා - ඉන්දියා කාන්තා සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගය අදDec 28, 202508:08 AMවසර 15කට පසු එංගලන්තයට ඔස්ට්‍රේලියාවේ දී ටෙස්ට් ජයක්'අළු බඳුන' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙල්බර්න්හිදී අද (27) අවසන් වූ 4වන තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.Dec 27, 202502:35 PMවසර 15කට පසු එංගලන්තයට ඔස්ට්‍රේලියාවේ දී ටෙස්ට් ජයක්Dec 27, 202502:35 PM