header logo
SLIC
ක්‍රීඩා
T20 ලෝක කුසලානය සඳහා සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
Jan 03, 202608:06 AM
T20 ලෝක කුසලානය සඳහා සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
EDEX

ඉදිරියේ දී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 15ක සංචිතයක් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය ඊයේ (2) නම් කළේය.

වසර 4කට පමණ පසු ඉකුත් ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නැවත පැමිණි හිටපු නායක 39 හැවිරිදි ග්‍රේම් ක්‍රීමර්ටද මෙම සංචිතයේ ස්ථානයක් වෙන්කර තිබීම සුවිශේෂීය.

ඊට අමතරව පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටි බ්ලෙසිං මුසරබානි ද නැවත කණ්ඩායමට එක්වී සිටී.

ටෙස්ට් සහ එක්දින නායක රිචඩ් ගරාවා, අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවීණ කඩුලු රකින්නෙකු වන බ්‍රෙන්ඩන් ටේලර් ඇතුළු පිරිසක් මෙම සංචිතයට ඇතුළත්ව ඇත.

සිම්බාබ්වේ කණ්ඩායම මූලික වටයේ 'B' කාණ්ඩයෙන් ක්‍රීඩාකරන අතර, එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, අයර්ලන්තය සහ ඕමානය සමගින් තරග වැඳීමට නියමිතය.

පෙබරවාරි 9වනදා ඕමානයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ඔවුන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන අතර, ඔවුන් ක්‍රීඩාකරන සියලුම කාණ්ඩ තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

2026 T20 ලෝක කුසලානය සඳහා සිම්බාබ්වේ සංචිතය

සිකන්දර් රාසා (නායක), බ්‍රයන් බෙනට්, රයන් බර්ල්, ග්‍රේම් ක්‍රීමර්, බ්‍රැඩ් එවන්ස්, ක්ලයිව් මැඩන්ඩේ, ටිනොටෙන්ඩා මපෝසා, තඩිවනෂේ මරුමනි,වෙලින්ටන් මසකඩ්සා, ටෝනි මුනියොංග, ටෂිංගා මුසෙකිවා, බ්ලෙසින් මුසරබානි, ඩියෝන් මයර්ස්, රිචඩ් ගරාව, බ්‍රෙන්ඩන් ටේලර්

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට